HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ගුරු පාර දිගේ සිනාසළාලා සුදු ළමා සාරියෙන් සැරසීලා උදා අරුණැල්ලක් සේ අකුරට ගිය බාලොලියා අද ඒ කොහේ ගියාදෝ ගුරු පාර දිගේ සිනාසළාලා පාන්දරින් මුතු පින්නේ මල් සිනාසුනා කෝන් ගහේ අතු අස්සෙන් ඉර සිනාසුනා අපි තොටමුණ ළඟ මුණගැහිලා සිනාවේවි කතා කියා කියා අද ඒ ලස්සන ඉර කෝ උදා ඉරේ ඈත් වෙලා ගමෙන් නුඹත් කාලය ගෙවුනා අතමිට සරුවී නෙලන්න බැරි මලක් වුනා අද තොට දුටුවත් ඉඳ හිටලා නාඳුනනා ලෙස වෙනස් වෙලා අද ඒ ලස්සන කෝ නුඹේ හිතේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS