HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ අප හමු වූ අප තෙපලූ අප හමු වූ තෙපලූ වෙන්වූ ගං තීරේ මේ මා හැඬවූ මා සැනසූ මා තනි වූ ගංගාව මේ හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ ඇයට පුදකලේ නිමල ආදරෙයි ඇය පැතුවේ සුරංගනා ලොවයි අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ හදේහී සෙනේහේ තමයි ඇයට පුදකලේ නිමල ආදරෙයි ඇය පැතුවේ සුරංගනා ලොවයි අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ මාගේ සෙනේහේ තමයි හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ පැවසූ කතාවන් සැනසූ ලතාවන් මාගේ හදේහී තියේ කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ පැවසූ කතාවන් සැනසූ ලතාවන් හද වේදනාවන් ගෙනේ හද හඬලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS