HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පව් නොපිරේවා අකීකරු රත්තරනේ මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ හදවතට එකඟව යමක් තියෙනවා කියා ගන්න මට ඔබ කෙරේ ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා හිතා ගන්න බෑ හෙට දිනේ පව් නොපිරේවා අකීකරු රත්තරනේ මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුලන ඔබෙ මතකය ලඟ අසරණ උන මට හරි වෙහෙසයි බලා පෙර මග මතු පිටින් සිනහා වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම පව් නොපිරේවා අකීකරු රත්තරනේ මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ පූජාසනයක සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුණාදෙන් හිතේ නිසලව සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට පව් නොපිරේවා අකීකරු රත්තරනේ මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS