HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හා.. අ අ ආහ්.... හහහ් ආ ආ අ අහ්.. අ අ ආ ආඅ හා හා ආ... හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ ඔබ යමින් නතරවුව ගුවන් තලේ මම සෙමින් සෙමින් එමි..... නිසංසලේ ~Interlude~ ඔ හො හෝ ඔ හො හෝ ඔ හො හෝ ඕ හෝ ඔ හො හෝ ඕ හො හෝ ඔ හො හෝ ඕ හෝ ම් ම් ම් ම් ම් හා හා මල් පිපෙන මහ කැලය මනරම් වැසි වැටෙන වැලි කතර සුපසන් තරු ගිලින කළු කුහර වුව පිරිනමයි මිතුදම් පිරිනමයි මිතුදම් හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ ඔබ යමින් නතරවුව ගුවන් තලේ මම සෙමින් සෙමින් එමි..... නිසංසලේ හො හො හෝ... හොහො හෝහො හො හෝ හෝ.. ආ අඅ ආ... භව සසර අතරමග සිටියෙම් ඔබ ලබන උරුම හැම සතුවෙම් රළු සරින් පැමිණියද ඔබම වේ මට සැනසුම් මට සැනසුම් හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ ඔබ යමින් නතරවුව ගුවන් තලේ මම සෙමින් සෙමින් එමි..... නිසංසලේ අ අ ආහ්.... හහහ් ආ ආ අ අහ්.. අ අ ආ ආඅ හා හා ආ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS