HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මද නල ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන හමුවෙන්නට සමුගන්නට... නෙතින් නෙතට එබී බලා ගන්න හදවත ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කඳුලට බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS