HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ කුසින් අඩක් දළ අහරින් සකසා කෙසඟ සිරුරු රළු යහනේ සතපා අනියත හෙට ගැන සිතමින් විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා මානව මානවිකාවන්ගේ නලියන රුධිරේ උණුසුම් සුසුමයි ප්‍රේමයේ සුවඳ නොවේ පීඩනයෙන් තැනසර හිස ඔසවා පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා මළ සොයුරන් සිහි කරමින් විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා මානව මානවිකාවන්ගේ පුපුරන මනසේ කකියන පැතුමයි ප්‍රේමයේ සුවඳ නොවේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS