HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හීනයක් වගේ ඔබ ආවා හීනයක් දිගේ ඔබ ආවා ආදරෙන් මගේ හිස අතගෑවා හීනයක් ද මේ හිත කීවා ඔබ ඉගිල ගියා අහස් යහනට වළාකුලකින් නම අසාගෙන එන්න ඔබ කිමිද ගියා සයුරු රළ මත සයුරු රළකින් නම අසාගෙන එන්න හිත නතර වුනා ගීතයක් ළඟ නම නොදන්නා හීනයට ඉඩ දෙන්න නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගං වතුරේ නම නොදන්නා මලක් පිපිලා වතේ ඝන අඳුරේ නුඹ ඇවිත්දෝ හීනයක්දෝ මගේ නම ඇසුවේ හීනයක් වගේ ඔබ ආවා හීනයක් දිගේ ඔබ ආවා ආදරෙන් මගේ හිස අතගෑවා හීනයක් ද මේ හිත කීවා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS