HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හිනැහෙන්න රෝමියෝ මමයි නෑ රාම රාජයා ඔබයි සුසුමේ ගැලී නයනේ වෙලී මා දෑස භාවනා කරයි හිනැහෙන්න රෝමියෝ මමයි නෑ රාම රාජයා ඔබයි සුසුමේ ගැලී නයනේ වෙලී මා දෑස භාවනා කරයි නා... ලියරුව දීලා... පා මිනි හඩවාලා නා. ලියරුව දීලා... පා... මිනි හඩවාලා උක්දඩු කැලේ මල්සර සැලේ වසන්ත කාලයේ හිනැහෙන්න රෝමියෝ මමයි නෑ රාම රාජයා ඔබයි සුසුමේ ගැලී නයනේ වෙලී මා දෑස භාවනා කරයි ලා .හිරුකැන් පායා මා... හද පිබිදීලා ලා... හිරුකැන් පායා ...මා හද පිබිදීලා. කින්නර කොනේ රංගන දිලේ නුවන් අවන්හලේ හිනැහෙන්න රෝමියෝ මමයි නෑ රාම රාජයා ඔබයි සුසුමේ ගැලී නයනේ වෙලී මා දෑස භාවනා කරයි හිනැහෙන්න රෝමියෝ මමයි නෑ රාම රාජයා ඔබයි සුසුමේ ගැලී නයනේ වෙලී මා දෑස භාවනා කරයි ආ... ආආආ .ආආආ ...ආ ආ ආ ආ ... ආ ...ආ ආ ආ. .ආ ආ ආ... .ආ ආ ආ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS