HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ.. ඔබ මගේ වෙන්නෙ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ.. මා හැර හිතකට පෙම් කරලා.. ආදරෙ හැර දමලා.. මා සදා හඩනවා.. මාරුතේ දුක දරා.. හිත හදාගන්න බැ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ.. ආදරය වී.. ජීවිතය දී.. මාගෙ ලග උන්නු වේලේ.. කීව හැම දේ තාම සිහිවේ.. පාලුවුනු ලෝකෙ මාගේ.. හීන කදුලින් තෙමා.. ඈත සැගවී ඔයා.. මාව අදුරේ හෙලා.. දෑස ලඟ අද නෑ මාගේ.. මා සදා හඬනවා.. මාරුතේ දුක දරා.. හීන වියැකී.. දෑස නොපෙනී.. කාටදෝ ඔබව හිමිවී.. මාව තනිවී.. දෑස බොදවී.. කාට පවසම්ද මේ දේ.. ජීවිතය පාවෙලා.. ආදරය නෑ කියා.. මාව හැරදා සදා... ඈත යනවද මේ යාමේ.. මා සදා හඬනවා.. මාරුතේ දුක දරා.. හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ.. ඔබ මගේ වෙන්නෙ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ.. මා හැර හිතකට පෙම් කරලා.. ආදරෙ හැර දමලා.. මා සදා හඩනවා.. මාරුතේ දුක දරා.. හිත හදාගන්න බැ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS