HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ice ගැහුවා වගේ නුඹේ ආලේ දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ රිදවගන්න බෑ හිත ආයේ මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ ice ගැහුවා වගේ නුඹේ ආලේ දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ රිදවගන්න බෑ හිත ආයේ මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ ice ගැහුවා වගේ නුඹේ ආලේ දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ රිදවගන්න බෑ හිත ආයේ මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ හිත වාවගන්න බෑ යන්නෙම ඇදී ඇදී නුඹේ රුව මතක් වී eyy කාමෙට තැන දී අමතක වුන මගේ කාලෙට දැන් එය ඉඩ මදී පිනි බින්දුවක් සේ වැටී දියවෙය් සෙනහස නැතී ice ගැහුවා වගේ නුඹේ ආලෙට මම වශී වී ඉන්නේ නුඹේ රාගෙට ගෙදර යන්න හිත නෑ මගේ ළඟ හිත හොරකම් කර දැම්ම නුඹ සේප්පුවකට හොර පාරට හිත හැදුනත් දුක තියනවා පතුලේ හැමදාමත් eyy දාල යන්න හිත දෙන්නේ නෑ එත් නුඹ ළඟ හැමදාම මට ඉන්න බෑ ඉන්න බෑ හිත ඉඩදෙන් නෑ ice ගැහුවා වගේ නුඹේ ආලේ දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ රිදවගන්න බෑ හිත ආයේ මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ ice ගැහුවා වගේ නුඹේ ආලේ දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ රිදවගන්න බෑ හිත ආයේ මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ මගේ තනිකම මට තනියම විඳගන්නට බෑ නුඹේ රුව විදුරු කටු මත නලවෙය් දැන් රෑ අඳුරට හුරු මම එළියක් සොයමින් රෑ අද අන්තිම පාරට නුඹේ අත අල්ලය් රෑ දැන දැන වරදින බව දනිනිමින් රිදුම් කන්නේ හිත ඇන්න වගේ තුඩකින් ආස වුනත් හිත මොලේ කිව්වේ තුක් නොදකින් ඉන්ඩ බෑනේ හිත පන්නන් යන්නේ සැප සොයමින් පන්නාන් යන්නේ සැප සොයමින් පන්නන් පන්නන් යන්නේ සිත සැප සොයමින් ice වගේ මේවා ඇබ්බැහි වෙන සුළුය් කෙල්ලේ මම නුඹ දැන් අත්හැරිය යුතුය් ice ගැහුවා වගේ නුඹේ ආලේ දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ රිදවගන්න බෑ හිත ආයේ මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ ice ගැහුවා වගේ නුඹේ ආලේ දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ රිදවගන්න බෑ හිත ආයේ මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS