HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
නිදි යහනේ මට නින්ද නම් නැතේ මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ තරු රෑනෙන් ආකසේම හිඉනයක් වගේ අපි නින්ද නැති ළමය් insomnia රෑට ගවසුනේ නිදි යහනේ මට නින්ද නම් නැතේ මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ තරු රෑනෙන් ආකසේම හිඉනයක් වගේ අපි නින්ද නැති ළමය් insomnia රෑට ගවසුනේ නිදි නැති මේ රෑ දුරකත්නේ මා දුරකත්නේ මා මල් ඔතමින් මා නිදි නැති මේ රෑ සිත සොයමින් මා සිත සොයමින් මා නානදුන කටහඬවල් දවසේ කල කී දේවල් නුඹේ රුව නුඹේ හා බේගල් මතකෙට එය් මේ දේවල් මේ දේවල් කල කී දේ පස්සෙන් එය් මතක් වෙනකොට නිදි නැතිවෙය් පැය කටු තප්පර කටු වෙය් ඇසිපිය මගේ අත්තටු වෙය් නිදි නැති මේ රෑ දුරකත්නේ මා මල් ඔතමින් මා නිදි නැති මේ රෑ සිත සොයමින් මා සිත සොයමින් මා නිදි යහනේ මට නින්ද නම් නැතේ මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ තරු රෑනෙන් ආකසේම හිඉනයක් වගේ අපි නින්ද නැති ළමය් insomnia රෑට ගවසුනේ නිදි යහනේ මට නින්ද නම් නැතේ මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ තරු රෑනෙන් ආකසේම හිඉනයක් වගේ අපි නින්ද නැති ළමය් insomnia රෑට ගවසුනේ නිදි නැති මේ රෑ දුරකත්නේ මා දුරකත්නේ මා මල් ඔතමින් මා නිදි නැති මේ රෑ සිත සොයමින් මා සිත සොයමින් මා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS