HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ජයසිරි මහ බෝ සෙවණේ දියදාය ම දිනු නුවණේ දස මර සේනා බිඳ හැර පානා බුදු නුවණ පහල වුණා... අනන්ත මිනිසුන් තැවෙන දැවෙන ලොව සතර සත්‍ය නැණ පහළ කරන සුව ඔබෙන් ලැබූ දින ඔබෙන් පැතූ දින එසැණ එදින විය මුලු ලොව සනහන... ප්‍රසන්න පොබ වත රැසින් දිදුලවන විහිදි නිසල බුදු රැසින් සළිත වන නිවන් ලැබූ නෙත ලෙවන් දිනූ නෙත හදෙහි රැඳී ගෙන හදවත් නළවන...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS