HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ජීවන සුවඳක් දැනෙනවා තරුණ හදක් කිති කැවෙනවා කනට කොඳුරලා නොකියන රහසක් කියන්න මැණිකේ හිතෙනවා මංගල සීනු හඬින් ගම පිබිදෙන දිනයේ අනාගතේ සිතුම් පැතුම් හකුලා එක පොදියේ ගයා ගීත පෙම් අමරස කලතා සුකුමලියේ අතිනත ගෙන දිගු ගමනක් යමු අපි වෙල් එළියේ ආසිරි ගී මැද කැන්දන් යන මග දෙපසේ විසිරී විලඳ පොරී පතුරයි අමුතුම සුවඳක් සොඳුරියෙ ආදරයේ මධු මිහිර රැඳී රුවට රුවක් නැත මෙහෙම රුවක් නැත සිරිකත පරදන රුව වාගේ හිතට හිතක් නැත මෙහෙම හිතක් නැත මා වෙනුවෙන් පිදු හිත වාගේ අහක බලාගෙන හිටියොත් කෙල්ලේ මේ පෙම් හදවත පෑරේවී හිනාවෙයන් කෝ මේ බලහන්කෝ නැත්නම් වැඩ දුර දිග යාවී ජීවන සුවඳක් දැනෙනවා තරුණ හදක් කිති කැවෙනවා ///
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS