HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ජීවනයේ මීවනයේ පෙම්රස පල ලබාදෙයි නිබඳේ ජීවනයේ මීවනයේ පෙම්රස පල ලබාදෙයි නිබඳේ ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා රඟදෙන ආදර මණ්ඩපයේ ජීවනයේ මීවනයේ පෙම්රස පල ලබාදෙයි නිබඳේ වන්නතරේ මේ තුරු සෙවනැල්ලේ ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ වන්නතරේ මේ තුරු සෙවනැල්ලේ ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ හෙමින් කැලේ මල් රේණු තලාවේ ප්‍රේම සුරල් පද වෑහෙන්නේ ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා රඟදෙන ආදර මණ්ඩපයේ ජීවනයේ මීවනයේ පෙම්රස පල ලබාදෙයි නිබඳේ මී උතුරායන රස මදිරාවේ සිත්සේ මා කිමිදී නෑවේ මී උතුරායන රස මදිරාවේ සිත්සේ මා කිමිදී නෑවේ ලංවී නැලවෙන කළ ඔය දෑසේ උණුසුම් වෙයි මෝරන සීතේ.. ඔබේ නිල් නුවන් සාගරේ.. මැණික් ආකරේ.. මා මත් කල මැන රූමතියේ.. ජීවනයේ මීවනයේ පෙම්රස පල ලබාදෙයි නිබඳේ ජීවනයේ මීවනයේ පෙම්රස පල ලබාදෙයි නිබඳේ ජීවනයේ මීවනයේ පෙම්රස පල ලබාදෙයි නිබඳේ ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා රඟදෙන ආදර මණ්ඩපයේ ජීවනයේ මීවනයේ පෙම්රස පල ලබාදෙයි නිබඳේ..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS