HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ප්‍රාණ සම පෙම ද්‍රෝහි වූ දා ආත්මය විය කඨෝර සිහින් කෙඳිරිලි කෝල හසරැලි දවයි මා හද කුටීර ඇනුම් හී වර්ෂා මැදින් ළය දෙපළු කෙරුවා කෙඨේර වෛරයත් පිරුණාම වැඩියෙන් ගලන්යනවා පිටාර ඵල තියෙන ගස් වටිනවාමයි සැකක් නෑ එය ඇත්තයි වඳබැහැපු මං කොහොඹ ගානයි කදුරු වාගේ තිත්තයි බුදු පුදට වුව වරම් ලද්දේ මලින් සැරසුනු ඉත්තයි මගේ හිමි ට මං පණ ඇරලා පෙම් කළා සමිදුනි සත්තයි සත් කඩක් සේ පැළුනු හෘදය කොහොම හරි මම මහන්නම් කෝන්තර වල කැළැල් නුඹ ගේ දෙපා මුලදිම වහන්නම් සසර දුරවූවාට කම් නෑ යශෝදරා මුණ ගැහෙන්නම් ඈව තනිකර සමිඳු ගිය දුක දරාගත් හැටි අහන්නම්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS