HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කඳුලින් අවසන් වන පෙම් පුවතට හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත, මේ මල් යෟවනයේ ..... සිරකරලනු බැරි සෙනේ හැගුම් දිය උතුරා පිටාර යයි දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ පෙම් සිත් බලා හිඳී උහුලාගනු හැකි වේද මේ සෙනෙහස සිදී බිඳී යා නම්.... කඳුලින් අවසන් වන ...... සිහිලස රැඳී තුරු ලතා ගුලාවක සඟවා මා පැතුමන් පියා සරන්නට එපා බිඟුන් ලෙස රහසින් දැක අන් මල් උහුලාගනු හැකිවෙද ඔබ උණුහුම නිවී මැකී යා නම්.... කඳුලින් අවසන් වන......
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS