HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කැළණි ගඟට සඳ වැටිලා කැළණි අහස හඬන්නේ පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ // ගඟ පහළට ගලන්නේ // සැළලිහිණි වැද කැලණී පාලම් මුර පොළ ළඟිනී // බිය සිතිලා පැන ගියෙනි කැළණි සඳ සොවින් සැලූණි ගඟ උඩිනි ගිය කෙකිනි කිරි කළ ගඟටම හැලුණි // පෙර රමණී නැති සොවිනී කැළණි සඳ ගඟට වැටුණි කැළණි ගඟට සඳ වැටිලා කැළණි අහස හඬන්නේ පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ // ගඟ පහළට ගලන්නේ //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS