🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 18 July 2026
Kandu Pamula Sita
Play Video
Duration ⏱ 03:51
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kandu Pamula Sita

කඳු පාමුල සිට.. දැහැනට සම වැද

Watch on YouTube
කඳු පාමුල සිට.. දැහැනට සම වැද
මා ගයනා ගී.. ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට.. දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ.. කිදුරු ළියේ
 
මිටියාවත් කඳු.. ශිඛර සිසාරා..
සඳ බැස යන තුරු අවර වනපෙතේ..
ඔබ කී රහසින්.. මා සැලුනේ නැත
ඔබ අන්සතු බව.. මම දැන සිටියෙමි
 
ඇල දොල ගංගා... සයුර සිසාරා..
 
ඉර නැග එන විට... පෙරඹර අහසේ..
ඔය නෙතු කැල්මෙන්.. මා සැලුනේ නැත
ඔබ අන්සතු බව.. මම දැන සිටියෙමි
කඳු පාමුල සිට.. දැහැනට සම වැද
මා ගයනා ගී... ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට.. දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ... කිදුරු ළියේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ