HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කඳුලින්ම ගැයූ පෙම් ගීතේ ඇසුවා ඔයා සිනාසී සිනාසී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ... කඳුලින්ම ගැයූ පෙම් ගීතේ ඇසුවා ඔයා සිනාසී සිනාසී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා ආදර ලෝකේ ඔබ මට පෙන්නා දවසක රහසේ ඔබ කොයි ගියාදෝ... දිනේ පටන් කුමාරී හද ගීය මගේ හඬාවී හඬාවී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ... ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා සීත සමීරේ ගිණියම් වූවා ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ දිනේ පටන් කුමාරී හද ගීය මගේ හඬාවී හඬාවී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ... රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා ආදර ලෝකේ ඔබ මට පෙන්නා දවසක රහසේ ඔබ කොයි ගියාදෝ... දිනේ පටන් කුමාරී හද ගීය මගේ හඬාවී හඬාවී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS