HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා දුක නැතිදෝ හදටත් ඔබේ... හඬවන්නේ මගේ ජිවිතේ.. කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා හදට ලංවී එදා කීව සෙනෙහෙ කතා කදුළු කැලළක් තබා මසිත පාරයි සදා හදට ලංවී එදා කීව සෙනෙහෙ කතා කදුළු කැලළක් තබා මසිත පාරයි සදා මට වේදනා ලං කලේ.. සනසන්නදෝ ඔබගෙ මතු ජීවිතේ කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා දුක නැතිදෝ හදටත් ඔබේ... හඬවන්නේ මගේ ජිවිතේ.. කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා සිහින මැවෙනා රැයේ පිදුනු මගෙ ජීවිතේ හඩන සංකා ලසෝ ඔබට නො ඇසේවිදෝ සිහින මැවෙනා රැයේ පිදුනු මගෙ ජීවිතේ හඩන සංකා ලසෝ ඔබට නො ඇසේවිදෝ මගෙ ජීවිතේ වේදනා.. ඉවසන්න බෑ දෙන්න සහනේ මවා කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා දුක නැතිදෝ හදටත් ඔබේ... හඬවන්නේ මගේ ජිවිතේ.. කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS