HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්... නුඹේ සිනා මල් // අවර නැකත නොවේ තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී සතුටු කඳුළු පිපේ මල් යායක සිත්යාකල නුඹ මගේ දේවී අරුණ ගලන පැයේ නෙත් මානෙන් ඉගිලීයන නුඹමය රාත්‍රී සිතට තනිය නොදී තුන් තිස්පෑ මල් යහනට වැඩපන් දේවී කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්... නුඹේ සිනා මල් //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS