HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මා හට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතුටින් සිටින කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන මම වැඩට යන්නෙ දවල් දහය පහුවෙලා මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා අපෙ ලොකු මහත්තයා එන වෙලාව බල බලා මම ගී ගයනවා මිතුරන් හා එක්වෙලා මම වැඩ කරනවා කියාල කන්තෝරුවේ මගෙ මේස ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ කටු ගැන ගැන ඉන්නවා ඔරලෝසුවේ කන්තෝරුව කන්තෝරුව ……… පාටියකට යන්නට මට හිතුනොතින් කන්තෝරුව ඇරෙන වෙලාවට කලින් මගෙ මිතුරන්ගෙන් ලැඛෙන්නාවු උදව්වෙන් මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන් පැනල ආ නමුත් මගේ වැඩ හරියට මගෙ යාළුවො ටික කරල තියයි නූලට දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට කන්තෝරුව කන්තෝරුව ……… පඩි දින හැර අනිත් දවස් බල බලා මම වැඩට යන්නේ තේ වෙලාව අල්ලලා තේ බී එනකොට මම වැඩපොල බලා දවල් කෑමට යන්නට සිදුවෙලා කෑම පැයට ටිකක් නිදාගන්නවා ඇහැරෙනකොට සවස් වෙලා තියෙනවා එවිට මෙමට වැඩ කරන්න හිතෙනවා නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා කන්තෝරුව කන්තෝරුව ………
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS