HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ..// විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයී ඔරුපාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි මල් සුවඳ උරා ඇදී යන්නෙ ඹමරුන් කෝමැයි සඳලුතලාවට පැල්පත දුර නම් බෝමැයි කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ පිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ..//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS