HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැඳුනේ නිතරම පෙරෙන්නේ සරදම් කවට කතා සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා වන වදුලක සැඟවුණ සිව්පාද සතා සමග ඔබී ඔබෙ කරවට කිඳුරු පබා කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ පුරඟුන් නිදන ඉස්තාලය අතේ අරන් අරියාදුවට දුන් සිනහව සින්න කරන් කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන් කිරිගරුඬෙන් බේසම ළඟ පතුල බලන් කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS