HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කිරිඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට සිහිනයක් වෙලා ඔබ හිදින්න මගෙ ඇසිපිය යට ඒ ඇති මැණිකේ මට .. ඒ ඇති මැණිකේ මට .. සිහිනයක් ලෙසින් ගිලිහීයන අපෙ හෙට දවසට ..// අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත ළඟ නතර උනාදැයි කියන්න මුවදොර නොම දැක .. අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත ළඟ නතර උනාදැයි කියන්න මුවදොර නොම දැක .. පසුතැවෙන අපේ සිත් තනිකර ලොව දුර ගමනක .. කිරි ඉද්ද ගහ සුද අරගෙන සඳ එන දවසට සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට ඒ ඇති මැණිකේ මට .. ඒ ඇති මැණිකේ මට .. සිහිනයක් ලෙසින් ගිලිහීයන අපෙ හෙට දවසට .. මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය බොහො නුවර දන්න ගස්වැල් අප නැතත් පඳුරුලන මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය බොහො නුවර දන්න ගස්වැල් අප නැතත් පඳුරුලන ජීවිතය කියා දී එක දෙක පරමල් හිනැහෙන .. කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට ඒ ඇති මැණිකේ මට .. ඒ ඇති මැණිකේ මට .. සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS