HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ ආදරේ.. ආදරේ...// කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ පුළුලු උකුල සිහිනිඟ සුඟ සුනිල උපුල දිගු නෙත් යුග සඳැස් කවක උපමාවක් යොදාලා පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ ආදරේ.. ආදරේ... කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ නැකැත් අරන් මා එනතුරු හෙට කුකුළා හඬළන තුරු ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ ආදරේ.. ආදරේ...// කිරි කවඩි සිනහ නොදැක බැඳුණු.... ආදරේ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS