HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සීදේවී සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී..// නිල් මානෙල් මලකට වැඩි ඇස්දෙක ලස්සනයි කියවී// ලස්සන ඒ ඇසිපිය යට හීන තියා සුවඳ ගනීවී කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සීදේවී සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී මල් වික්කට කාසිවලට නගරෙට හිත නොදෙන් දයාවී// මගෙ හිත කිරි වෙහෙර වගේ සත්තයි පිවිතුරුයි ප්‍රියාවී කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සීදේවී සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී..//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS