HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කියන්න සුළගේ ඔබ කොහි සිටදෝ එන්නේ සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ ...... කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ .... හමන තාලයටද ගහේ අතු සෙලවෙන්නේ අතර මගදී ඔබ එන විට මොනවද දැක්කේ ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා සමගි වෙලා තැන තැන යන වාලු එක රැලේ කැලේ මැදදී සත්තු දැක්කේ නැද්ද මද නලේ කුරුළු මවක් නැති උන පොඩි පැටවෙකු සෙව්වා තුරුළු කරන් මුවදෙන පැටියට කිරි පෙව්වා බුදුන්ගේ සිරි පා ඇති යයි ලොව පරසිද්ද සමන් ගිර වටේ සුළගේ ඔබ ගියේ නැද්ද ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා අදත් උදැසන මා සිරි පාදය වැන්දා රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS