HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහලා කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා // කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ රබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ // කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS