HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ළඳේ ළඳේ ළඳේ වන බඹරු නුදුටු මලේ මා ඔබට පිදුව හදේ ඔබෙ රුව ම ඇඳී සැලේ ළඳේ ළඳේ ළඳේ මගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින් එළිය වැටෙනවා // ඔබෙ සුවඳ මගේ මැදුර පුරා සුවඳ කරනවා ළඳේ ළඳේ ළඳේ වන බඹරු නුදුටු මලේ මා ඔබට පිදුව හදේ ඔබෙ රුව ම ඇඳී සැලේ ළඳේ ළඳේ ළඳේ ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට ගෙන එමි කැන්දා // ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ හදවත බැන්දා ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ ඔබ පතමි සියලු කලේ මා ඔබට පිදුව හදේ ඔබෙ රුව ම ඇඳී සැලේ ළඳේ ළඳේ ළඳේ වන බඹරු නුදුටු මලේ මා ඔබට පිදුව හදේ ඔබෙ රුව ම ඇඳී සැලේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS