HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ලස්සන අත්තටු මට දෙනවා නම් ඈතට ඈතට ඉගිලෙන්න.. මං ඔබව සොයාගෙන මොහොතින් එනවා කැදැල්ල වෙත අරගෙන යන්න පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද මං ඔබට මොන තරම් ආදරෙයිද ඔබ ආයෙත් අහනවද.. නෑ මට විස්වාසයි අපි දෙන්නා දැන් දෙදෙනෙකු නොවන වග.. අපි දැන් අපේ වග.. මුකුලිත දෙනයන කතාකලා වගෙ දැනුනා.. ඕ මට දැනුනා සෙලවෙන හදවත හෙමින් සැරේ අත වැනුවා.. අත වැනුවා එක අහසක් - එකම සඳක් - තනි තරුවක් මං මොනවා කරන්නද.. ඇත්තට මගෙ හිත හරි කලබල වෙනවා මහ සාගරෙ වගෙ පෙම මගෙ හිත ඇතුලෙත් විප්ලවයක් වෙනවා ඔබෙ රුව ඉදිවෙනවා විකසිත මල් මත සුවඳ රේණු ඉඟි මැරුවා.. ඕ ඉඟි මැරුවා ඔය තොල් පෙති මත මගෙ දෑඟිලි දඟ කෙරුවා.. දඟ කෙරුවා මල් යායක් - සොඳුරු පෙමක් - පොද වැස්සක් පෙම් වසන්තයක් වී.. හරි ආදරයෙන් අපෙ ලොව සැරිසැරුවා අදහාගන්නත් බෑ මෙි සුන්දර රැය මම වෙමි හිමිකරුවා ආදරෙ හිමිකරුවා.. ලස්සන අත්තටු මට දෙනවා නම් ඈතට ඈතට ඉගිලෙන්න.. මං ඔබව සොයාගෙන මොහොතින් එනවා කැදැල්ල වෙත අරගෙන යන්න පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද මං ඔබට මොන තරම් ආදරෙයිද ඔබ ආයෙත් අහනවද.. නෑ මට විස්වාසයි අපි දෙන්නා දැන් දෙදෙනෙකු නොවන වග.. අපි දැන්.. අපේ.. වග..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS