HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ලස්සන නම් නෑ පෙනෙන්නේ.. ඉස්සර සුවඳයි දැනෙන්නේ..// එදා සොඳුරු ප්‍රිය දසුන්.. මෙදා සිහිනයකි කසුන්.. මතක් වුනත් අමිල සතුටකී.. උකුල් තලා සලා නාරිලතාවෝ.. අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ..// වැයූ වගේ හවුල් වී - ගැයූ රගේ කොවුල් ගියේ ඔවුන් ලඳුන් කොහේදෝ.. ලස්සන නම් නෑ.. සවන් පුරා පිරීලා වස්දඬු රාවේ.. සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ..// සිතූ සිතුම් සිඳීලා - පැතූ පැතුම් බිඳීලා.. ජීවිතේ ගමන් විලාසේ.. ලස්සන නම් නෑ..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS