HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිදිනා නෑ ලෝකේ ජීවේ ඇයයි නෑ ලෝකේ ජීවේ ඇයයි ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිදිනා නෑ ලෝකේ ජීවේ ඇයයි නෑ ලෝකේ ජීවේ ඇයයි මායාව මායාව ලොව රවටනා සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා විණාවේ තත් අතර මුදු ස්වරේ ඇයමයි මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිදිනා නෑ ලෝකේ ජීවේ ඇයයි නෑ ලෝකේ ජීවේ ඇයයි මිරිගුවකි මිරිගුවකි අප රවටනා දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි මගෙ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිදිනා නෑ ලෝකේ ජීවේ ඇයයි නෑ ලෝකේ ජීවේ ඇයයි ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිදිනා නෑ ලෝකේ ජීවේ ඇයයි නෑ ලෝකේ ජීවේ ඇයයි නෑ ලෝකේ ජීවේ ඇයයි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS