HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ නැලවී නැලවී හිනැහී හිනැහී හදෙහි සැමදා පවතී මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ නැලවී නැලවී හිනැහී හිනැහී හදෙහි සැමදා පවතී ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි සෙල්ලම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ නැලවී නැලවී හිනැහී හිනැහී හදෙහි සැමදා පවතී සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි පාඩම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ නැලවී නැලවී හිනැහී හිනැහී හදෙහි සැමදා පවතී මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ නැලවී නැලවී හිනැහී හිනැහී හදෙහි සැමදා පවතී
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS