HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පාරාදීසේ මා දමා. පාලුවේ ඈ ගියා. මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා වේදනාව කී ඇගේ සෙනේ මා පැතූව ලෝකයේ වාසනාව පාවුනේ කොහේ මට වේදනා තිළිනේ පුදා හසරැල් සලා ඈ මිදීල යාවි මා දමා ජීවිතේ පුරා ඔබේ සෙනේ ලැබේවිදෝ ළඳේ ඔබේ ආදරේ ලැබේවිදෝ ළඳේ සෙනෙහේ පුදා සසරේ පුරා පැතුමන් දරා ඈ මෙමාව ඒවිදෝ සොයා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා පාලුවේ ඈ ගියා පාරාදීසේ මා දමා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS