HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මා.. එදා.. දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුනා අද එනවැයි - ඔබ දිව්රා ගියා... මා.. එදා.. දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුනා අද එනවැයි - ඔබ දිව්රා ගියා... මං දැන් ඉන්නේ.. ආශා ගීතේ කොඳුරා රන්වන් රන් රේඛා මැද සිහිනේ සඟවා වාසනා මල් නෙලා - කීව දේ ගැන සිතා නාවෙ ඇයි.. නාවෙ ආදරී සොයා වාසනා මල් නෙලා - කීව දේ ගැන සිතා නාවෙ ඇයි.. නාවෙ ආදරී සොයා මා.. එදා.. දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුනා අද එනවැයි - ඔබ දිව්රා ගියා... එක්වන් වීලා මහදේ රහසක් සඟවා යන්තම් වත් නෑ මා ඔබ ගාවින් ඉඳලා දෑත දී ලංවෙලා - ආයෙ දැන් තනිවුණා නාවෙ ඇයි.. නාවෙ ආදරී සොයා දෑත දී ලංවෙලා - ආයෙ දැන් තනිවුණා නාවෙ ඇයි.. නාවෙ ආදරී සොයා මා.. එදා.. දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුනා අද එනවැයි - ඔබ දිව්රා ගියා... මා.. එදා.. දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුනා අද එනවැයි - ඔබ දිව්රා ගියා...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS