HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මා මෙතැන අවදි වී.... ඔබ ඔතැන අවදි වී.... අප අප ගැන හඬමින් රාත්‍රියේ මා මෙතැන අවදි වී... ඔබ ඔතැන අවදි වී සිටියෝතින් කෙලෙසද සිහිනෙන්වත් හමු වන්නේ... වැට කඩුළු රැහැන් බැමි නෙළා හෙළා පෙර පැමිණි සුමුදු මඟ වසා දමා පියෙවි නෙතින් දැක ගන්නට බැරි වී... ඔබ හඬා වැටෙනවද සුසුම් හෙළා නෙත කඳුළු වලින් පුරවලා තෙමා තව නොහිඳ අසුරකුදු නොවී පමා යහන් ගැබට වැද සැතපෙනු මැනවී... ඔබ සොයා එන්න සිහිනයක් වෙලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS