ආලෙන් වෙලා ගන්න කෝලම් කළා (Cover)
Alen Wela Ganna Kolam Kala (Cover)
  • Lenght : 02:00

  • ORIGINAL SONG INFO
  • Vocal : Samitha Mudunkotuwa
  • Vocal : Athula Adikari
  • Lyrics : Madhawa Hewawasam
  • Music : Madhawa Hewawasam

  • SongOriginal Song

    ආලෙන් වෙලා ගන්න කෝලම් කළා (Cover) ගී පද / Alen Wela Ganna Kolam Kala (Cover) Lyrics

    ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
    ඔබ සායම් මකාලන්න වෑයම් කලා..
     
    මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
    ඔබ කලා යෝජනා වලට, චෝදනා
    මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
    ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා
     
    පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
    පාළුයි මගේ නැද්ද තාමත් හිතේ...
    වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
    අපේ ආදරේ භාවනාවක් වගේ..
     
    ආලෙන් වෙලා ගන්න...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS