HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න හැන්දෑවක මුණ ගැහෙන්න..// දහවල දූවිල්ලෙන් රතු වුණ දෙනුවන් නිවෙන්න දහවල දූවිල්ලෙන් රතු වුණ දෙනුවන් නිවෙන්න ආදරයේ සෙනේ දියෙන් මැලවුණු හදවත තෙමන්න මැලවුණු හදවත තෙමන්න මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න හැන්දෑවක මුණ ගැහෙන්න කිරි බැබළෙන සඳපානේ මට චුට්ටක් හිනාවෙන්න කිරි බැබළෙන සඳපානේ මට චුට්ටක් හිනාවෙන්න නිවාඩුවක් ලැබුණු ගමන් මැණික මගේ ගමට එන්න මැණික මගේ ගමට එන්න මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න හැන්දෑවක මුණ ගැහෙන්න
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS