HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක් ආඩම්බර හිත කීවා දවසක්.. පොඩි දුව මගෙ හොඳ කඩිසර දරුවෙක් ආඩම්බර නෙත් දුටුවා දවසක්.... දිවයන කාලය ගෙන ආ වෙනසින් එකටෙක කීවේ ඇයි රිදවා සිත්.. කීව කතාබස් මතකයි තවමත් අප සිත් සනහා කිරි හුරතලයෙන්.... ගෙවා දමන්නට ඇත දිගු ගමනක් ජයගනු බෑ එය හිතුවක්කාරෙන්.. පිවිතුරු හැඟුමින් යහගුණ දහමින් පිසලනු කඳුළැල් සනසා දෙගුරුන්....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS