HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මගේ ම අනුරුව මගේ ම ළඟ හිඳ මගේ ම මුහුණට සමීප වී මගේ ම තොරතුරු මගේ ම දෑසින් විමසන දවසක් එනු මැනවී... ඔබගෙන් වෙන් වී ඉන්නා මොහොතේ තනිකම නම් අසපුව ඇතුළේ... ඔබගේ සුවඳයි ඔබගේ සුසුමයි නිරතුරු ගැවසෙයි ළය මඬලේ... මගේ ම අනුරුව මගේ ම ළඟ හිඳ... විල හා මල සේ නොව අප අපගේ හදවත් යුග පෑහී ඇත්තේ... එක ජීවිතයක් දෙතැනක රැඳිලා එක මල දෙතැනක පල ගත්තේ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS