HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හා... හා... මල් හිනා නගන්න සුසුදු ආදරේ... ළං වුනා වසන්ත කාලේ ජීවයේ.... මල් හිනා නගන්න සුසුදු ආදරේ.... ළං වුනා වසන්ත කාලේ ජීවයේ... ආදරේ... ගයන ගයන ගීතයේ... වයන වයන තාලයේ.. ගයන ගයන ගීතයේ.... වයන වයන තාලයේ... මහද ඔබට මධුර තතකි මිහිරිය මුදු ජිවිතේ... මල් හිනා නගන්න සුසුදු ආදරේ... ළං වුනා වසන්ත කාලේ ජීවයේ... ආදරේ... බලන බලන බැල්මෙනී... නගන නගන කැල්මෙනී.... බලන බලන බැල්මෙනී.... නගන නගන කැල්මෙනී... මහද විමන ඔබට පහන කරමි අදුරු ජිවිතේ... මල් හිනා නගන්න සුසුදු ආදරේ... ළං වුනා වසන්ත කාලේ ජීවයේ..... ආදරේ..... පිපෙන පිපෙන මල් ලතා... කියන කියන පෙම් කථා.... පිපෙන පිපෙන මල් ලතා... කියන කියන පෙම් කථා.... අපගෙ මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේ.. මල් හිනා නගන්න සුසුදු ආදරේ.... ළං වුනා වසන්ත කාලේ ජීවයේ... මල් හිනා නගන්න සුසුදු ආදරේ... ළං වුනා වසන්ත කාලේ ජීවයේ... ආදරේ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS