HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මල් මල් මල් මල් මල් මල් මල් මල් හසරැල් පාලා.... නිල් නිල් නිල් නිල් නිල් නිල් නීල නෙතු හඬවාලා.... සිත් සිත් සිත් සිත් සිත් සිත් සිතට දුක් ගිණි දීලා... පිටුපාලා යන්නේ නෑ ඔයාව තනිකර දාලා.... සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ... මං ඒ... තරම් ආදරෙ...යී... සෙනෙහස වින්දා හද මල් පුබුදා ඔබ මා තුරුලේ රන්දා... කඳුලැල් සුසුමන් ඈතට ඇදුනා ඔබ මට හිමි වූ හින්දා.... සෙනෙහස වින්දා හද මල් පුබුදා ඔබ මා තුරුලේ රන්දා... කඳුලැල් සුසුමන් ඈතට ඇදුනා ඔබ මට හිමි වූ හින්දා... සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ මං ඒ... තරම් ආදරෙයයී... සිත් අහසේ දුටු සිනහා පිරීතිරී යන හින්දා... මල් යායයි බිඟු රෑනයි සිනා මනාවන් පෑවා... සිත් අහසේ දුටු සිනහා පිරීතිරී යන හින්දා... මල් යායයි බිඟු රෑනයි සිනා මනාවන් පෑවා.... සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ... මං ඒ... තරම් ආදරෙයී.. මල් මල් මල් මල් මල් මල් මල් මල් හසරැල් පාලා.... නිල් නිල් නිල් නිල් නිල් නිල් නීල නෙතු හඬවාලා... සිත් සිත් සිත් සිත් සිත් සිත් සිතට දුක් ගිණි දීලා... පිටුපාලා යන්නේ නෑ ඔයාව තනිකර දාලා.... සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ මං ඒ තරම් ආදරෙයී..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS