HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන් අකුරු කොරන්නට නුවරට ගියෙ මං නුවර පිරිලා එරමිණි කටුවැල් ආයෙත් බැද්දට එනවා මං..// තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ හේයි.... මල් පැණි මෝරණ තාලෙට බැද්දේ ගී පද ගොතලා තාලෙට කීවේ මල් පැණි මෝරණ තාලෙට බැද්දේ ගී පද ගොතලා තාලෙට කීවේ සොරබොර වැව ළඟ කොමළිගෙ කෝමළ නුවර කෙහේවත් තිබුණා නම් මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන් අකුරු කොරන්නට නුවරට ගියෙ මං නුවර පිරිලා එරමිණි කටුවැල් ආයෙත් බැද්දට එනවා මං තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ හේයි.. මහතුන් වෙනවට වැඩිය හොඳයි මට බැද්දෙ බතක් කර හිටියානම් මහතුන් වෙනවට වැඩිය හොඳයි මට බැද්දෙ බතක් කර හිටියානම් මල් පට ඇරුණම කුරුලු මිටේං ඇර ආයෙත් බැද්දට එනවා මං මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන් අකුරු කොරන්නට නුවරට ගියෙ මං නුවර පිරිලා එරමිණි කටුවැල් ආයෙත් බැද්දට එනවා මං..// තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ හේයි..///
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS