HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම් විලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම් පහන් තාරකාවක් සේ ජිවිතයට මග කීවද ඒ එලියෙන් මහද පහන් දල්වනු කෙලෙසින් කියන්න මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම් විලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම් සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද ඒ ගීයේ සොදුරු වදන් මුමුනනු කෙලෙසින් කියන්න මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම් විලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS