HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්..// සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් ආල කතන්දර හොර රහසේ කියාවි නම් සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් ආල කතන්දර හොර රහසේ කියාවි නම් ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම් මියෙනතුරා ආදරෙයි කියන්නම් මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් පාළුව මකනා කවියක් සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම් පාළුව මකනා කවියක් සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම් ඔබ කිසිදා මා සිත නොතලා රැඳේවි නම් මියෙනතුරා ආදරෙයි කියන්නම් මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්..//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS