HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මම තරහා නෑ.... ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන්වූ ආදරයක් සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම් කුමාරයෙකු අත ගන්නට වේවි වාසනා..... හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ මම තරහා නෑ.....මම තරහා නෑ.... අමෘතයද ඉවත හෙලයි හිත නැති නම් මුව තැබුමට ඉරණම එය විසඳනු ඇත මටත් කලක් උදාවේවි රැහැන් වෙලා බැඳගන්නට බැහැනෙ ආදරේ..... හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ මම තරහා නෑ....මම තරහා නෑ....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS