HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ // බුලත් කොරටුවේ වැට දැන් දිරාලා බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා // එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ // මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ // මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ // එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවනේ // මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS