HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මං දෙන්නම් හිත ගන්න මගේ නුඹ දැක cross උනේ මගේ ඊතලේ කලඹාවී ඇස් ළඟපාත ඉස් කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ අකලට මල් වැස්ස වගේ වියලුනු තොල් තෙත් වුනා ආයේ බෑ ළඟින් යන්න කැස්ස වගේ හිනා වෙන්න ඔය ලස්සන දෙන්නම් ඔය ඇස් මනබැන්දු කාරනාවක් මට කියපන් මනබැන්දු කාරනාවක් මට කියපන් ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා නතර වෙන්න ඕන නෑ මං කාටත් කලින් ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං worry මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරී තනියෙන් එපිට වුනේ උස්සගෙන කාටත් හොරෙන් එයා පිට වී තනිවෙන්න පෙම දම් සැරසුනා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුමල් තනියට ලංවෙන්නම් මං වීර තරුවක් වෙන්නම් මගේ පෙරුවකට ගැස්ම වගේ වියලුනු තොල් තෙත් වුනා ආයේ බෑ ළඟින් යන්න කැස්ස වගේ හිනා වෙන්න ඔය ලස්සන දෙන්නම් ඔය ඇස් මනබැන්දු කාරනාවක් මට කියපන් මනබැන්දු කාරනාවක් මට කියපන් ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා ඉන්නට කියා මං නුඹව තියලා නින්දෙම තියපන් නුඹම ඉඳලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS