HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මට මතකයි ඔබ පිපිලා උන්නා දුනුකේ ගසක සුදූ... මට මතකයි ඔබ සොයලා ආවා බඹරෝ සුවඳ මධූ... වත්සුණු තවරා කවුළුව අතරින් හිස පොවලා දවසක් දා මතකයි අත වැනුවා... අත්තල හඬ ගා මහ මඟ කුර ගා ඔබ යද්දී දවසක් දා මතකයි අත වැනුවා... දිය සුළි නැඟිලා වෙරළට එද්දී බෙලිකටුවේ සැඟවීලා මුතු ඇටයක් තිබුණා... සසරේ පෙර දා වරම් ලැබූ ලෙස බෙල්ලෙකු ගේ සඟවාලා මම ඔබ රැකගත්තා...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS